Home අද පක්ෂ 10ක් ස්වාධීන කණ්ඩායම් 38ක් පළාත් පාලන ආයතන 75කට ඇප තබයි !

පක්ෂ 10ක් ස්වාධීන කණ්ඩායම් 38ක් පළාත් පාලන ආයතන 75කට ඇප තබයි !

60
0

යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර පවසයි.

ඊට අනුව පසුගිය 03 වනදායින් ආරම්භ වූ ඇප තැන්පත් භාර ගැනීමේ ක්‍රියාලිය අනුව ඊයේ (06) දින පස්වරු 4.15 දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 75ක් සඳහා ඇප තැන්පත් කිරීම් සිදුව ඇති බවය.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් එම පළාත් පාලන ආයතන 75ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

Previous articleමහ බැංකු අධිපති නන්දලාල්ට AI හරහා සැර මඩක් : හවුල් වූවන්ට වැඩ වරදියි !
Next articleජනපති සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here