Home අද ඔස්කාර් සම්මාන උළෙල – හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි, හොඳම නිළිය මිකී මැඩිසන්!

ඔස්කාර් සම්මාන උළෙල – හොඳම නළුවා ඇඩ්‍රියන් බ්‍රෝඩි, හොඳම නිළිය මිකී මැඩිසන්!

55
0

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 97වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ඇඩ්‍රියන් බ්‍රෝඩි (Adrien Brody) සමත්ව තිබේ.

ඒ ‘ද බෲටලිස්ට්’ (The Brutalist) හි රංගනය වෙනුවෙනි. මෙය ඔහුගේ දෙවැනි ඔස්කාර් සම්මානය වන අතර, ඔහු මින් පෙර “The Pianist” හි රංගනය වෙනුවෙන්ද හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන තිබේ.

‘අනෝරා’ (Anora) චිත්‍රපට‍යේ රංගනය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මාන දිනා ගනු ලැබීය.

මිකී මැඩිසන් පසුගිය වසරේ කෑන්ස් හි ‘පාම් ඩි ඕර්’ සම්මානයද හිමිකර ගැනීමට සමත් වු අතර, මේ වසරේ BAFTA සහ Spirit සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානද දිනා ගැනීමට සමත් විය.

Previous articleයුක්‍රේනයේ සාමය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිගෙන් සන්ධානයක්!
Next articleතෙල් බෙදුම්කරුවන්ට එරෙහිව CID යට පැමිණිල්ලක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here