පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදු කරන බව මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනුැබීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන මේ වෙන විට රජය වෙන්කර ඇත.