Home අද බොරතෙල් මිළ ඉහළට !

බොරතෙල් මිළ ඉහළට !

54
0

ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 72. 97ක් ලෙසයි. එය 0. 22%ක ඉහළ යාමකි.

එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් 69 .93 ක් ලෙස සටහන් වන අතර එය 0. 24 %ක ඉහළ යාමකි.

Previous articleක්ලින්ටන් පැනවූ නියෝගය ට්‍රම්ප් ඉවත් කරයි !
Next articleපුංචි ඡන්දයට අද සිට ඇප මුදල් භාරගැනේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here