Home අද උණ්ඩියල් ක්‍රමය මහ බැංකුවේ ලියාපදිංචි කරනවා : ඔක්කොම එකතුවෙලා මේ රට දුප්පත්...

උණ්ඩියල් ක්‍රමය මහ බැංකුවේ ලියාපදිංචි කරනවා : ඔක්කොම එකතුවෙලා මේ රට දුප්පත් කරලා – නියෝජ්‍ය ඇමති චතුරංග

134
0

එළඹෙන ජුනි මාසය වන විට උණ්ඩියල් ක්‍රමවේදය මහ බැංකුවේ ලියාපදිංචි කළ යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.

සිය සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිනුමට එක්කළ වීඩියෝවක් සඳහා දැක්වූ ප්‍රතිචාරයක් වෙත ප්‍රතිප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම වීඩියෝව අන්තර්ජාලය හරහා මුදල් උපයන්නන්ට 15%ක බදු පැනවීමට රජය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙනි.

No description available.

 

මෙහි වඩාත් විශේෂ සිදුවීමක් වනුයේ තවත් ප්‍රතිචාරයක් සඳහා ” ඔව් ඉතින් ඔක්කොම එකතුවෙලා වට්ටපු දුප්පත් කරපු රටනේ. හැමෝම ජීවත් වෙන්න හැමෝම බදු ගෙවන්න ❤” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබීමය.

කෙසේ වුවත් පසුගිය මැතිවරණ සමයේ ජාතික ජනබලවේගය පවසා සිටියේ 76වසරක් මේ රට දුප්පත් කළ බව මිසක් ” ඔක්කොම එකතුවෙලා ” වැන්නක් නොවේය.

Previous articleපරිභෝජනය අධිකයි : බෙදාහැරීමේ පීඩනය අඩුයි : ජල සැපයීමට බාධා එයි : මණ්ඩලය දන්වයි !
Next articleනව රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලියේ සහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here