Home අද විශේෂ දේශනයකට රනිල් ඉන්දියාවට

විශේෂ දේශනයකට රනිල් ඉන්දියාවට

12
0

ගෝලීය සිදුවීම් සම්බන්ධව විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේ දී හෙට (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් භාෆර් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරු ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

Previous articleආණ්ඩුවේ 159 ට ආරක්ෂයන් නෑ : පොලිස් ඇමති උජාරුවෙන් කියයි !
Next articleආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට හේතු හොයමින් ඉන්නේ – චම්පික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here