Home අද යුක්‍රේන ජනපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

යුක්‍රේන ජනපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

12
0

යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එළැඹෙන සිකුරාදා(28) දිනයේදී වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බවත් එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකට එළඹීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමණ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්‍රේන ජනාධිපතිවරයා, අමෙරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එවන් සහතිකයක් අමෙරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවයි.

Previous articleපළාත් පාලන මැතිවරණය අප්‍රේල් අග ? කොමිසම අද රැස්වෙයි
Next articleවාහන 107න් ටෙන්ඩර් දැම්මේ වාහන 18යි : ඉතුරුවා කෝ ? පා.ම.චිත්‍රාල් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here