Home අද මාලිමා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බිමේ බලයත් අවශ්‍යයි – මාලිමාවේ නි.ඇ. අරුණ කියයි...

මාලිමා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බිමේ බලයත් අවශ්‍යයි – මාලිමාවේ නි.ඇ. අරුණ කියයි !

147
0

එළැඹෙන අප්‍රේල් මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවත් මේ වන විට විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තු බලය තිබුණත් තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් බිමේ බලයද අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පවසයි.

වත්මන් පාලනය විසින් හොඳ දේශපාලන සංස්කෘතියක් මෙරටට හඳුන්වාදුන් බවද ඔහු පැවසීය.

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මේ බව සඳහන් කර සිටියේ උත්සවයක් අමතමිනි.

හැව හැර අලුත් වී ශක්තිමත්ව අධිෂ්ඨානශීලීව ඉදිරියට යායුතු අතර ඊට ඉවසීම අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය

Previous articleමහින්ද ඉන්න ගෙදර කීයටවත් ඔහුට දෙන්නේ නෑ : ජනපති අනුර
Next articleඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත කිහිප දෙනෙකු ජනාධිපතිවරයා අනාවරණය කරයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here