Home අද කෝප් කමිටු සභාපති ධුරය පා.ම. වෛද්‍ය නිශාන්ත සමරවීරට අදදේශපාලනදේශීය කෝප් කමිටු සභාපති ධුරය පා.ම. වෛද්‍ය නිශාන්ත සමරවීරට By staff writer - January 9, 2025 41 0 FacebookTwitterPinterestWhatsApp පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2ට පාර්ලිමේන්තුවේදී රැස්විය