Site icon Newshub

හර්ෂට සහ ගයන්තට පාර්ලිමේන්තුවේ තනතුරු

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.

ගයන්ත කරුණාතිලක මහතා මෙවර මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 36093 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.

Exit mobile version