Home අද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම්

75
0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බව සඳහන් ය.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර ඇති බැවින් ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Previous articleසිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම්කිරීම කල් යයි
Next articleපොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන නව ඇමති මණ්ඩලය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here