Home අද යුධ ගැටුම් වර්ධනය නොකරන්න – ට්‍රම්ප්‍, පුටින්ගෙන් ඉල්ලයි.

යුධ ගැටුම් වර්ධනය නොකරන්න – ට්‍රම්ප්‍, පුටින්ගෙන් ඉල්ලයි.

80
0

යුක්‍රේනය සමඟ පවතින යුද්ධය වර්ධනයට කිරීමට හෝ උත්සන්න කිරීමට කටයුතු නොකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවති දුරකථන සංවාදයක දී මෙම ඉල්ලීම සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේන යුද්ධය ඉක්මනින් විසඳීම ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් උනන්දුවක් දක්වන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙන බව වාර්තා වේ. මේ අතර එක්සත් ජනපද ජනාධිපතිවරයා පුටින් ඇමතීමට පෙර පසුගිය බදාදා දිනයේ දී යුක්‍රේන ජනාධිපතිවරයා ද දුරකථනයෙන් අමතා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleඡන්ද උණුසුමේ මෙරටට එන IMF නියෝජිතයෝ පැමිණෙන හේතුව මෙන්න
Next articleසුරාසැල් දින දෙකක් වැසේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here