Home අද ජනක රත්නායකට සිතාසි

ජනක රත්නායකට සිතාසි

54
0

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකයට සහ ඔහුගේ බිරිඳට ලබන මස 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද අද නියම කලේය.

කිරුලපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තිස්තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු නොගෙවීම හේතුවෙන් මෙලෙස සිතාසි නිකුත් කිරීමට නියමකොට තිබේ.

Previous articleසාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ගැන ලැබුන ආරංචිය මෙන්න
Next articleනීතිපතිගේ අභියාචනයට අධිකරණය හේමසිරි සහ පූජිතට අද දුන් නියෝගය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here