Home අද ජනාධිපති බදාදා ජාතිය අමතයි

ජනාධිපති බදාදා ජාතිය අමතයි

2192
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

Previous articleසජබෙන් නෙරපන්න හදන SF ට මාර්ෂල් තනතුර
Next articleජාතිවාදය අවුස්සන දේශපාලඥයින් ප්‍රතික්ශේප කරන්න – දිලිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here