Home අද ගෝඨාභයගේ හිඟ ජල බිල ගෙවන්න බෑ – ජනාධිපති ලේකම්

ගෝඨාභයගේ හිඟ ජල බිල ගෙවන්න බෑ – ජනාධිපති ලේකම්

2113
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ රුපියල් 46,000ක හිඟ ජල බිල්පත රජයේ මුදලින් ගෙවීමට නොහැකි බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දී තිබේ.

එම මුදල ගෙවන ලෙසට ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

කොළඹ -07 මලලසේකර මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේ රුපියල් 46,000කට වැඩි වතුර බිල ගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයගේ කාර්යාලය විසින් මෙම ඉල්ලීම කර තිබුනා.

Previous articleද්‍රවිඩ පක්ෂ වෙත ජනපති කළ දැනුම්දීම
Next articleජනපති රනිල් ඉන්දියාවේ නිල චාරිකාවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here