Home අද හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජනපතිව හමුවෙයි

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජනපතිව හමුවෙයි

682
0

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleෆොන්සේකාගෙන් සජිත් ට දරුණු ප්‍රහාරයක් – බස් එළවන එක රටේ ජනාධිපතිවීමට සුදුසුකමක් නෙවෙයි
Next articleබිත්තරේ කතන්දරේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here