Home අද වායු දුෂණයේ අලුත්ම තත්වය

වායු දුෂණයේ අලුත්ම තත්වය

605
0

 

දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දුෂණ මට්ටම අද(12දා) දිනයේ සාපේක්ෂව  ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

කෙසේ වෙතත් වායු දුෂණ තත්වයේ මධ්‍යම මට්ටමක් අද දිනයේදී පවතී යැයි එම සංවිධානය අපේක්ෂාකරන බවත් එබැවින් මෙම තත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර නොවන බවද ඔවුන් සඳහන් කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ඒ අවට පැවති දුෂිත වායු ධාරාව වල බලපෑම පසුගිය දින කිහිපය පුරාවටම ශ්‍රීලංකාවටද බලපෑවේය.

Previous articleඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි
Next articleඑක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම අපිට ශක්තියක් – පොහොට්ටු මහලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here