Home අද LPL ඇරඹේ

LPL ඇරඹේ

47641
0

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේ දී අද (06) ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 30 දෙනෙකු ද එක්ව සිටින අතර කණ්ඩායම් 5ක් යටතේ තරඟවලිය පැවැත් වෙනු ඇති.

තරඟාවලියේ සමාරම්භ කරමින් පළමු තරඟය ලෙස මීට පෙර අවස්ථා දෙකේ දී ම ශූරයින් සහ අනුශූරයින් බවට පත් වු තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර් අතර තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

Previous articleමහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර මුළු ප්‍රමාණයම ලැබිලා
Next articleකොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කෙරෙන ජනපතිගේ සැළසුමක් එළියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here