Home අද 75වෙනි නිදහස් දිනයට ජනාධිපති නොමිලේ දෙන දේ

75වෙනි නිදහස් දිනයට ජනාධිපති නොමිලේ දෙන දේ

196
0

75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අදාළ යෝජනාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

2023 වසරේ පෙබරවාරි 04 දාට 75 වැනි නිදහස් දිනය සැමරීමට නියමිත අතර එදිනට මෙම අවස්ථාව ජනතාවට හිමිවෙයි.

Previous articleප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන එක අපේ ප්‍රතිපත්තිය – අපි ජනතාව අත ඇරලා පලා ගියේ නෑ – මහින්ද
Next articleඅපි ක්‍රමාණුකූලව හිස ඔසවනවා – තවදුරටත් වැරදි තීන්දු ගැනීමට හැකියාවක් නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here