Home අද ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්

ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක්

7184
0

ඉන්ධන මිල සූත්‍රය සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය මාසිකව සිදු කිරීම සඳහා ඉදිරියේදී නිලධාරීන්ට අවශ්‍ය බලය ලබාදෙන බව අමත්‍යවරයා පැවසුයේ අද(21දා) කොළඹ පැවති ඛනිජ බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට එක්වෙමිනි.

Previous articleශ්‍රී ලංකාව වෙළඳ ගිවිසුම් රැසක් අත්සන් කිරීමට සැරසෙයි?
Next articleරටවටා පිහිටි දූපත් සංවර්ධනය කර ආර්ථිකයට ඵලදායි ලෙස යොදාගන්න අධිකාරියක් පිහිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here