Home Authors Posts by Writer 1

Writer 1

21180 POSTS 0 COMMENTS

අගමැතිගේ අත්සන හොරට ගහලා ගත්තු ATM කාඩ් එකෙන් රුපියල් මිලියන 30කට...

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර ව්‍යාජ අත්සනක් මගින් සකස් කරගත් ස්වයංක්‍රීය බැංකු කාඩ්පතක් උපයෝගී කරගෙන ජනාධිපතිවරයාට...

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කරන්න නියෝග

බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ, අත් බෝම්බ සිද්ධියට අදාළ පරීක්ෂණ හැකි ඉක්මනින් අවසන් කරන ලෙස අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට අජිත් රෝහණ පත් කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. අද සිට බලපැවැත්වෙන පරිදියි මෙම...

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම් දීමක්

පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික...

තවත් රාජ්‍ය අමාත්‍යවරයකුට කොවිඩ්

රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්,...

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි – ඩලස්

චීනයෙන් ලබා ගැනීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් මිලියනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

වී ගොවීන්ට වන්දි ‌දීමට කැබිනට් අනුමැතිය

මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

“මේ රටේ දේශපාලකයෝ නායකත්වය දෙන කිසිම අපරාධයකට යුක්තියක් ඉටුවෙවී කියලා හිතන්න...

ශ්‍රී ලංකාවේ අධිකරණයේ හෝ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ගැටළුවක් නැති බවත් ගැටලුව ඇත්තේ නීතිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, මහජන ආරක්ෂාව භාර නිලධාරීන්ගේ සහ...

එදා නීතිය හා සාමය ඇමැතිකම මට ලැබුණනම් මෛත්‍රී හිරේ...

යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිරේ දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත්...

LOCKDOWN කිරීමකට කිසිම සූදානමක් නෑ – සෞඛ්‍ය ඇමති

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන...