Home Business ශ්‍රී ලංකාවේ S&P ණය ශ්‍රේණිය තවදුරටත් පහළ දමයි

ශ්‍රී ලංකාවේ S&P ණය ශ්‍රේණිය තවදුරටත් පහළ දමයි

126

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය CCC+ සිට CCC දක්වා පහත දමා තිබෙනවා

එහිදී ශ්‍රී ලංකාවේ බාහිර ණය සේවාකරණය සම්බන්ධයෙන් ඇති අවදානම සලකාබලා එම ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, මෙසේ ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිය පහළ හෙළීම හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි විදේශ ණය ගෙවීම් සහ සංචිත මට්ටම පීඩනයකට ලක්ව ඇති බව S&P ආයතනය සඳහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here