Home Hit ණය ගෙවීමට මුදල් වෙන්කර තිබියදී S&P ණය ශ්‍රේණිය පහත දැමීම අසාධාරණයි –...

ණය ගෙවීමට මුදල් වෙන්කර තිබියදී S&P ණය ශ්‍රේණිය පහත දැමීම අසාධාරණයි – මහ බැංකුව

98

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමේ අගය පහත දැමීම අසාධාරණ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එලැඹෙන ජනවාරි 18 වැනි දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය මුදල වෙන්කර තිබියදීත්, මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ අගයකට ගෙන ඒමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය කටයුතු කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here