Home Hit රජා එදිරිසූරිය BOI මහ පුටුවට

රජා එදිරිසූරිය BOI මහ පුටුවට

148

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා තම තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමඟයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස් වීම් භාර නොගත් අතර, ඇතැම් සාමාජිකයින්ට පෞද්ගලිකවම ආමන්ත්‍රණය කර එම තනතුරුවල රැඳී සිටින ලෙසත් ඉල්ලා තිබුණා.

පසුගිය සතියේ ආයෝජන මණ්ඩල හිටපු සභාපති සංජය මොහොට්ටාල ද එම තනතුරට සමුදුන් අතර, නව සභාපතිවරයා පත් කර ඇත්තේ, එහි දී ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා යි.

රාජා එදිරිසූරිය වරාය නගර සවර්ධන ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here