Home Hit IMF සහාය ගතයුතුයි – දයාසිරි

IMF සහාය ගතයුතුයි – දයාසිරි

103

මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සුදුසු බවට තමන්ද විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“මම හින්නේ මේ වේලාවේ අපි විකල්පයක් විදිහට IMF එක සමග සාකච්ඡාකරලා වැඩකළ යුතුයි. වෙනත් රටවල් අපිට උදව්කරන තත්ත්වය ටිකක් අඩුවෙලා තිබෙන බවට පෙනෙනවා. ඒ නිසා මම හිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කළ යුතුයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. පක්ෂය තාම ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ අදහස් ගණනාවක් තියෙනවා. අපි අනාගතයේදී බලපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් නිවැරදි කාරණයක් ඉදිරිපත් කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here