Home Hit අයවැය අවසන් ඡන්ද විමසීම අද

අයවැය අවසන් ඡන්ද විමසීම අද

83

2022 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එහි දී අයවැයට පක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර විරුද්ධ ව හිමිවූයේ ඡන්ද 60ක් පමණයි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here