Home Hit ‘ප්‍රකාශ ගැන CIDය සාමාන්‍යයෙන් ඉක්මනින් ක්‍රියා කරනවා, නමුත් මේගැන තාම ප්‍රශ්න කිරීමක්...

‘ප්‍රකාශ ගැන CIDය සාමාන්‍යයෙන් ඉක්මනින් ක්‍රියා කරනවා, නමුත් මේගැන තාම ප්‍රශ්න කිරීමක් නෑ’ – ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා

143

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාරදුන්හ.

ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා, කොළඹ සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිපපලක් ද සහ නීතිඥ මහත්වරුන්ද පැමිණ සිටියහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ද අනුදැනුම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල කළ බව ජූඩ් ක්‍රිසන්ත පියතුමන් සඳහන් කළේය.

පැමිණිල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here