Home Hit ඉන්දීය ක්‍රිකට්, කෝලිගේ එක්දින නායකත්වය ගලවයි

ඉන්දීය ක්‍රිකට්, කෝලිගේ එක්දින නායකත්වය ගලවයි

272

ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ විරාත් කෝලි වෙනුවට නව නායකයෙක් පත්කර තිබෙනවා.

ඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් විරාට් කෝලි කටයුතු කරන අතර, ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද රෝහිත් ෂර්මා පත් කිරීමටයි පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here