Home Business “නොවැම්බර් මාසය වෙද්දී මෙන්න මෙහෙමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ” – ශෙහාන් සේමසිංහ

“නොවැම්බර් මාසය වෙද්දී මෙන්න මෙහෙමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ” – ශෙහාන් සේමසිංහ

973

නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1587ක් බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

ස්ථාවර නියෝග යටතේ විමසා තිබූ පැණයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සභාවට ඉදිරිපත් කල ලේඛණයක එම තොරතුරු අන්තර්ගතව තිබුනා.

මුදල් සහ රත්‍රං ඇතුලු වත්කම් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කරුණු පැහැදිලි කලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here