Home Hit පාර්ලිමේන්තු වර්ජනය අවසන් කරමින් SJB අද යළි මැතිසභයට

පාර්ලිමේන්තු වර්ජනය අවසන් කරමින් SJB අද යළි මැතිසභයට

125

කතානායක මහින්ද යාපා අබේවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව අද සිට පාර්ලිමේන්තු සැසියන්ට සහභාගිවීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

එමෙන්ම ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා දින වලදී පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලිපි යොමුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here