Home Hit දියර කිරි මිලත් රු. 40කින් ඉහළට

දියර කිරි මිලත් රු. 40කින් ඉහළට

133

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන තිබෙනවා.

මීට සති තුනකට පමණ පෙර රුපියල් 260 ක්ව පැවැති දියර කිරි ලීටරයක් රුපියල් 300 ක් දක්වා මේ වන වි ඉහළ ගොස් ඇති බවත් දියර කිරි මිල ඉහළ යෑමත් සමඟ ඉල්ලුම පහත වැටෙමින් තිබෙන බවත් වෙළෙන්දෝ සඳහන් කරනවා.

දියර කිරි පරිභෝජනය දිරිගැන්විය යුතු බවට රජය ප්‍රකාශ කළ ද මිල ඉහළ යෑමත් සමඟ තව දුරටත් ජනතාව දියර කිරිවලින් ඈත්වන බව පාරිභෝගිකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here