Home Hit කතානායකතුමා ‘බල්ලා’ කියන්න බෑ – ඔබතුමා අපේ නායකයා – කුමාරසිරි

කතානායකතුමා ‘බල්ලා’ කියන්න බෑ – ඔබතුමා අපේ නායකයා – කුමාරසිරි

225

කතානායකවරයා බලු වැඩ කරන බව මනූෂ නානානයක්කාර මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී K. P. S. කුමාරසිරි මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කතානායකවරයා පාර්ලිමේන්තුවේ නායකයා බවත් ඔහුට “බල්ලා” යැයි කියා පැවසීමට කිසිවකුට ඉඩ ලබාදිය නොහැකි බවයි.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here