Home Hit පාර්ලිමේන්තු සංකීර්ණයේ නොසන්සුන් සිදුවීම් සොයා වාර්තාවක් දීමට කමිටුවක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ නොසන්සුන් සිදුවීම් සොයා වාර්තාවක් දීමට කමිටුවක්

114

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවලදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ නොසන්සුන් සිදුවීම් පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් එම කමිටුව සමන්විත වන බවයි අද සභාව ආරම්භයේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here