Home Hit “පොලිසියට තියෙන ගෞරවය නැති කරන්නේ පොලිස් ඇමති – ඔයා පුස් වෙඩිල්ලක්!” –...

“පොලිසියට තියෙන ගෞරවය නැති කරන්නේ පොලිස් ඇමති – ඔයා පුස් වෙඩිල්ලක්!” – අනුර, සරත් වීරසේකරට කියයි

147

පොලිසියට ඇති ගෞරවය නැති කරන්නේ පොලිසිය බර ඇමති අමාත්‍ය සරත් වීරසේකර බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා අමාත්‍ය සරත් විරසේකරට කියා සිටියේ ඔහු පුස් වෙඩිල්ලක් බවයි.

තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් තවත් බොහොමයක් දේවල් පැවසුවත් ඒ කිසිම දෙයක් කරගැනීමට අමාත්‍යවරයාට නොහැකි වූ බව මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම LTTE ත්‍රස්තවාදීන් සැඟවූ බවට මහජන ආරක්ෂක අමාත්‍යංශයට ලැබුන තොරතුර අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු විසින් අධිකරණය නියෝග කළ දිනයට පෙර එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කල ගොඩගැනීමට කළ උත්සාහය සම්බන්ධයෙන්ද මෙහිදී අනුර කුමාර මහතා පේනවා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here