Home Hit “ගෑස් පිපිරීම් වලට හේතු අද සාකච්ඡාවේදී හෙළි වුණේ නැහැ”

“ගෑස් පිපිරීම් වලට හේතු අද සාකච්ඡාවේදී හෙළි වුණේ නැහැ”

147

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වූ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධ හේතු මොනවාදැයි ස්ථීර නිගමනවලට පැමිණීමට නොහැකි වූ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා පවසනවා

මෙම තත්වය වඩාත් බරපතල තත්වයක් බව ඔහු අවධාරණය කරනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වූ විශේෂ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here