Home Hit STARLINK මෙරටට හඳුන්වා දීම සඳහා පියවර

STARLINK මෙරටට හඳුන්වා දීම සඳහා පියවර

163

Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික අදහස් හුවමාරු කරගැනීම සිදුකළ බවය.

පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.

SpaceX සමාගම ලොව සිටින මිලියනපතියෙකු වන එලෝන් මාස්ක් සතු සමාගමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here