Home Hit චරිත් අසලංක ටෙස්ට් වරම් ලබයි

චරිත් අසලංක ටෙස්ට් වරම් ලබයි

126

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද දින ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.

24 හැවිරිදි චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 වන ක්‍රීඩකයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here