Home Hit පාසල් සිසුන්ට මෙවර නත්තල් නිවාඩුව දවස් 4යි

පාසල් සිසුන්ට මෙවර නත්තල් නිවාඩුව දවස් 4යි

99

එළඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනයන්වලදී දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ.

එම පාසල් යළි දෙසැම්බර් 27 වනදා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here