Home Hit “අපිට අඬන්න තරම් දුක හිතෙනවා” – පූජ්‍ය අතුරලියේ රතන හිමි

“අපිට අඬන්න තරම් දුක හිතෙනවා” – පූජ්‍ය අතුරලියේ රතන හිමි

199

එක්වරම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර පැය 24 න් කාබනික ගොවිතැන කළ හැකි බවට තමා කිසිදිනක යෝජනා කර නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අවධාරණය කරනවා.

කෘෂිකර්මාන්තය සම්බන්ධව හටගත් අර්බුදකාරී තත්වයේදි ආණ්ඩුවේ ඇතැම් පිරිස් පවා තමාට පදනම් විරහිත චෝදනා එල්ල කළ බවයි උන්වහන්සේ සිහිපත් කළේ.

ඉතා උදාර අරමුණක් දූෂණය වීමක් බව අනුර කුමාර මහතාගේ ප්‍රක්සය පිළිගන්න බවත් ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ තමන්ට ඒ පිළිබඳව අඩන්නට තරම් දුක බවද පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙහිදී සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here