Home Hit ආයුධ පෙන්නන්න ගිය ලුණුවිලගේ ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

ආයුධ පෙන්නන්න ගිය ලුණුවිලගේ ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

113

‘සන්ෂයින් සුද්දා’ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලුණුවිලගේ ලසන්ත හෙවත් ටිනකර් ලසන්ත අද(26) අලුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබ තිබුනා.

සඟවා තිබූ පිස්තෝල් 2 ක් සහ අත්බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවත් ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවත් පොලීසිය පැවසී ය.

පොලීසි පැවසුවේ, ලුණුවිලගේ ලසන්ත පාතාල වෙඩික්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here