Home Hit ඊයේ ජනපති විවෘත කළ “කල්‍යාණි රන් පිවිසුම” අද මහජනතාවට වැහිලා...

ඊයේ ජනපති විවෘත කළ “කල්‍යාණි රන් පිවිසුම” අද මහජනතාවට වැහිලා (PHOTOS)

198

නව කැලණි පාලම හෙවත් “කල්‍යාණි රන් පිවිසුම” ඊයේ ජනපතිගේ අතින් විවෘත වුණා

නමුත් එහි සාමාන්‍ය පරිදි ගමනාගමනයේ යෙදීමට රියදුරන්ට තවම අවසර ලැබී නැති බව වාර්තා වෙනවා.

අද උදෑසන ඒ අවට දිස්වූ අයුරු පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here