Home Hit කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දකින්න SJB අමුතු විරෝධයක

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දකින්න SJB අමුතු විරෝධයක

167

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන අද,සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විරෝධතාවක නිරත වනවා.

“කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු”යනුවෙන් සදහන් ස්ටිකරයක් සහ තැඹිලි පැහැති පටියක් පැළැද අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බව දක්නට ලැබෙනවා.

May be an image of 1 person, sitting and standing
May be an image of 2 people, people standing and indoor
May be an image of 1 person, standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here