Home Hit කුට්ටිආරච්චි සහභාගී වන රූපවාහිනි විවාද SJB වර්ජනය කරයි

කුට්ටිආරච්චි සහභාගී වන රූපවාහිනි විවාද SJB වර්ජනය කරයි

243

අය-වැය විවාදයේ දී කාන්තාවන්ට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහභාගිවන රූපවාහිනි විවාද වරජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වනවා.

ඒ අනුව ඉදිරියේදී රූපවාහිනී විවාදවලට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සහභාගීවන්නේ නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරැන් ඒවාට සහභාගී වීමෙන් වළකිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here