Home Hit කින්නියා නගරාධිපති අත්අඩංගුවට

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

67

කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here