Home Hit ‘කල්‍යාණි රන් පිවිසුම’ අද සවස 3ට මහජනතාවට විවෘත වෙයි

‘කල්‍යාණි රන් පිවිසුම’ අද සවස 3ට මහජනතාවට විවෘත වෙයි

50

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3.00 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසා සිටියි.

මෙම නව පාලමෙන් ගමන් කිරීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here