Home Hit අදත් ගෑස් ටැංකියක් පිපිරෙයි – කොට්ටාවේ නිවසකට දැඩි හානි (PHOTOS)

අදත් ගෑස් ටැංකියක් පිපිරෙයි – කොට්ටාවේ නිවසකට දැඩි හානි (PHOTOS)

146

කොට්ටාව, හෝකන්දර පාර, විද්‍යාල හන්දියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසනවා

මෙම පිිපිරීම අද (25) අලුයම 4.00ට පමණ සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පිපිරීම හේතුවෙන් නිවසට දැඩි හානි සිදු වී ඇති අතර කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

No description available.
No description available.
No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here