Home Hit පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවතට

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවතට

124

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් එම ධූරයෙන් ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ

ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක කිහිපයක් භාවිතය සහ විකිණීම තහනම් කර 2014 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ඊයේ (22) දිනයේ කටයුතු කළා.

ඒ අනුවයි ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here