Home Coronavirus 2020 ඇමති ගාමිණී ලොකුගේට කොවිඩ්

ඇමති ගාමිණී ලොකුගේට කොවිඩ්

188

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

කොවිඩ් ආසාදිත අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here