Home Hit 2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

123

2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුන අතර අයවැයට විපක්ෂව ලැබී තිබෙන්නේ ඡන්ද 60ක් පමණයි

2022 අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) ආරම්භ වන අතර අයවැයේ අවසන්වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here