Home Hit බත් පාර්සලයක මිල රුපියල් 20කින් ඉහළට

බත් පාර්සලයක මිල රුපියල් 20කින් ඉහළට

108

බත් පාර්සලයක මිල රුපියල් 20කින් හා තේ එකක මිළ රුපියල් 5කින් හෙට සිට වැඩි කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට පවතින කිරි තේ මිළ වෙනසක් නොවන බව එම සංගමය පවසනවා.

එළවළු සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සඳහා වෙළඳපොළේ පවතින ඉහළ මිල ගණන් හේතුවෙන් මෙලෙස මිල වැඩිකිරීමට තීරණය කල බව එම ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here